Saturday, February 13, 2021

"Mendeley" Reference Management Application

 



අද අපි හදුන්වා  දෙන්නේ research එකක් එහෙමත් නැතිනම් උපාධි නිබන්ධන,  පර්යේෂණ පත්‍රිකා හා අධ්‍යයන ලිපි වැනි අධ්‍යයනමය කටයුතු වලදී ඉතාම වැදගත් වන මෘදුකාංග අතරින් එක් මෘදුකාංගයකි. Mendeley මෙන්ඩලී reference යෙදීමෙදී භාවිතා කළ හැකි අතර පරිශීලකයාට නිවැරදි හා අඩු කාලයකින් කාර්යය අවසන් 
කළ හැකිය.

මෙන්ඩලී යනු එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි සමාගමකි, එය අධ්‍යයන පර්යේෂකයින් සඳහා නිෂ්පාදන සහ සේවාවන් සපයයි. පර්යේෂණ පත්‍රිකා කළමනාකරණය කිරීමට හා බෙදා ගැනීමට සහ විද්වත් ලිපි සඳහා ග්‍රන්ථ නාමාවලිය ජනනය කිරීමට සඳහා එය වඩාත් ප්‍රසිද්ධය.

පහත link එක හරහා මෙන්ඩලී download කර ගන්න.


මෙන්ඩලී සමඟ වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳ ලිපියක් ළඟදීම.

Keep in Touch with BR Online EDU for the latest and valuable educational articles 
👍👍💬📖

1 comment:

<!--Begin: Star-Clicks.com HTML Code--><script type='text/javascript' src='https://www.star-clicks.com/secure/ads.php?p...